+ 94 11 2504010
info@cepa.lk

වත්මන් අර්බුදය හමුවේ පෝෂ්‍යදායි ආහාර වේලක් අපට ලබා ගත හැකිද?

CEPA 66 වැනි විවෘත කතිකාව ජූනි මස 29 වැනි බදාදා පෙ.ව. 10.00 ට Zoom තාක්ෂණය හරහා පැවැත්වේ. සහභාගී වීමට මෙහි ලියාපදිංචි වන්න: https://us02web.zoom.us/meeting/register/tZwscOCrqzsuH9Yc7jUPNzjnjh0E6zNWXsRr?fbclid=IwAR1Bh7b02dvayP2iS5ufWEJxgVrTOYyj366KgbIg7hUbmENutpxIlhXYr6M

ආර්ථික අර්බුදකාරී තත්ත්වය සමඟ කටයුතු කිරීමේදී, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා සලකා බැලිය යුතු විවිධ විකල්ප සහ ක්‍රියාමාර්ග, මෙම කතිකාවේදී සාකච්ඡා කරනු ඇත.